Home දේශීය පුවත් දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

0
දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

ප්‍රවාහන අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡා අසාර්ථක බැවින් අද (19) මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය වැඩවර්ජනය ආරම්භ කරන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.

පවතින වැටුප් විෂමතාව හා ශ්‍රේණි ගැටලු පිළිබඳ ප්‍රවාහන අමාත්‍යවරයා සමග සාකච්ඡා කළ බවද දුම්රිය එංජින් රියැදුරු සංගමයේ සභාපති ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය.

දුම්රිය වැඩවර්ජනය අද (19) මධ්‍යම රාත්‍රියේ සිට 21 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here