ආගරපතනේ පාසල් සිසුවියන් තිදෙනෙක් ඇල මාර්ගයකින් ඒතෙර වීමට ගිය අවස්ථාවේ සිසුවියන් තිදෙනාම සැඩ පහරේ ගසා ගෙන ගොස් තිබෙන බවට වාර්තා වෙයි.
ඉන් ඒක් සිසුවියක් දිවි බෙරාගෙන තිබෙන අතර අනිත් දෙදෙනා ජිවිතක්ෂයට පත් වී තිබේ.