දෙවන පාසල් වාරය අගෝස්තු 1 දායින් අවසන්

Share

2019 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන පාසල් වාරය 2019 අගෝස්තු මස 01 වන බ්‍රහස්පතින්දායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙයි.

තෙවන පාසල් වාරය 2019 සැප්තැම්බර් මස 02 වන සඳුදායින් ආරම්භ වේ.

Read more

Local News