විශේෂිත පිංකම් හා චාරිත්‍ර සමඟින් පොසොන් උත්සවය, ජාතික උත්සවක් ලෙස පැවැත්වීමේ දී
තිවන දුෂ්කරතාවයන් අවම කිරීම සඳහා දැනට ලබා දෙන රාජ්‍ය අනුග්‍රහයට සාපේක්ෂව ඉහළ දායකත්වයක් රජය මඟින් ලබා දීම අවශ්‍යය වන බව නිරික්ෂණය වී ත.එ අනුව මිහින්තලය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.