එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විම අද(01) පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිතයි.
පෙරවරු 09.00 සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වෙයි.
මෙහිදී පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ සහ ඉදිරියේදී පැවැත්විමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට නියමිත බව වාර්තා වෙයි.