Home දේශීය පුවත් නීති විරෝධී මත්පැන් බැරල් සමඟ අයෙක් මහභාගේ දී අත්අඩංගුවට

නීති විරෝධී මත්පැන් බැරල් සමඟ අයෙක් මහභාගේ දී අත්අඩංගුවට

0
නීති විරෝධී මත්පැන් බැරල් සමඟ අයෙක් මහභාගේ දී අත්අඩංගුවට

මහභාගේ පොලිස් වසමේ තොටුපල පාර කළපු ප්‍රදේශයේ දී වැටලීමක් සිදු කර තිබේ.

එහිදිී නීති විරෝධී මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා ලීටර් 3037යි මිලි ලීටර් 500ක් (බැරල් 15ක්) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 43ක් වු රාගම පදිංචි අයෙක් බවට වාර්තා වෙයි.

බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාශය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here