නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රත්‍රං කිලෝ ග්‍රෑම් 2යි ග්‍රෑම් 800ක් සමඟ පුද්ගලයින් 9 දෙනෙකු කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඩුබායි සිට මෙරටට පැමිණි ශ්‍රී ලංකිකයින් 09 දෙනෙකු අද(03) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.