දිවයින පුරා සිදු කරන ලද විශේෂ රථ වාහන මෙහෙයුම මඟින් මේ වන විට බීමත් රියදුරන් 7437ක් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 2019.07.05 දින සිට අද(06) දක්වා සිදුකළ විශේෂ මෙහෙයුමකින් මෙම බීමත් රියදුරන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය.
ඊයේ(05) උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා පැය 24 කාලය තුළ බීමත් රියදුරන් 119ක් අත්අඩංගුවට ගෙන ඇත.