දේශීය පුවත් යුධ හමුදා බුද්ධි අංශ නිලධාරී චාමික සුමිත් කුමාර CID අත්අඩංගුවට August 23, 2019 By stv online Share FacebookTwitterPinterestWhatsApp යුධ හමුදා බුද්ධි අංශ නිලධාරී චාමික සුමිත් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඇත. මාධ්‍යවේදී නීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධියට අදාළව නීතිපති උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. stv online Read more දේශීය පුවත් රැඳවුම් භාරයේ සිටින බැකෝ සමන් සහ තැඹිලි ළහිරු වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට දේශීය පුවත් විමල් වීරවංශට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ඔක්තෝබර් 22 ට කල් යයි දේශීය පුවත් කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයට අයත් ටැංකි 06 ක ඉදිකිරීම් ජනපති සුරතින් ඇරඹේ දේශීය පුවත් ක්ෂේත්‍ර රැසක පූර්ව අයවැය සාකච්ඡා (VIDEO) දේශීය පුවත් විදුලි සේවකයන්ට අද සිට ලෙඩ (VIDEO) Local News දේශීය පුවත් රැඳවුම් භාරයේ සිටින බැකෝ සමන් සහ තැඹිලි ළහිරු වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට දේශීය පුවත් විමල් වීරවංශට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ඔක්තෝබර් 22 ට කල් යයි දේශීය පුවත් කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයට අයත් ටැංකි 06 ක ඉදිකිරීම් ජනපති සුරතින් ඇරඹේ දේශීය පුවත් ක්ෂේත්‍ර රැසක පූර්ව අයවැය සාකච්ඡා (VIDEO)
යුධ හමුදා බුද්ධි අංශ නිලධාරී චාමික සුමිත් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඇත. මාධ්‍යවේදී නීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධියට අදාළව නීතිපති උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.