තිරිඟු පිටි මිල ඉහළට ?

Share

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිසි අවසරයකින් තොරව තිරිගු පිටි මිල රැපියල් 5.50 කින් වැඩි කර ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසයි.

ඊයේ (05) සිට මෙම වැඩිකිරිම සිදුකර ඇති බවත් එම සංවිධානය පවසයි.

2016 ජූලි  මස 14 වන දින නිකුත් කොට ඇති අංක 1975/68 දරණ අති විශේෂ ගැසට් පත්‍රයට අනුව උපරිම මිලක් නියම කොට තිබෙන තිරිගු පිටි සඳහා මිල වැඩි කිරීම අධිකාරියේ අවසරය ලබා යුතු බවත් එම සංවිධානය පවසයි.

Read more

Local News