Home දේශීය පුවත් ශ්‍රීලනීපය ගත් වැදගත් තීරණයක් ගැන ජනපති කියයි

ශ්‍රීලනීපය ගත් වැදගත් තීරණයක් ගැන ජනපති කියයි

0
ශ්‍රීලනීපය ගත් වැදගත් තීරණයක් ගැන ජනපති කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධූරයන් තවමත් ආරක්ෂා වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණය නිසා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

රත්නපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයට ඊයේ පස්වරුවේ එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here