Home දේශීය පුවත් ගෝඨාගේ හැඳුනුම්පතේ හා විදෙස් ගමන් බලපත්‍රය ගැන තොරතුරු අධිකරණයට ලබා දෙන්නැයි නියෝග

ගෝඨාගේ හැඳුනුම්පතේ හා විදෙස් ගමන් බලපත්‍රය ගැන තොරතුරු අධිකරණයට ලබා දෙන්නැයි නියෝග

0
ගෝඨාගේ හැඳුනුම්පතේ හා විදෙස් ගමන් බලපත්‍රය ගැන තොරතුරු අධිකරණයට ලබා දෙන්නැයි නියෝග

ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගෙන ඇතැයි කියන ජාතික හැඳුනුම්පත, විදෙස් ගමන් බලපත්‍රය පිළිබඳ තොරතුරු වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණයෙන් නියෝග කර තිබේ.

ඒ අනුව ස්වදේශ කටයුතු අමාත්‍යවරයාටත්, අමාත්‍යාංශ ලේකම්වරයාටත්, ආගමන විගමන පාලක ජනරාල්වරයාට සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයාට එළෙස තොරතුරු ලබා දෙන්නැයි අධිකරණය විසින් නියෝග කරනු ලැබ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here