දුම්රිය වර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 700 ක පාඩුවක් සිදුව ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.
දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම හේතුවෙන් සේවකයින් සේවයට වාර්තා කරනු ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.