දේශීය පුවත් මැතිවරණ පෝස්ටර්-බැනට්-කටවුට් ප්‍රදර්ශනය අද සිට තහනම් October 7, 2019 By stv online Share FacebookXPinterestWhatsApp අද(07) සිට මැතිවරණයට අදාලව පෝස්ටර් බැනර් කටවුට් ප්‍රදර්ශනය කිරීම හා පුද්ගල හෝ රථවාහන පෙලපාලි හෝ යාම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. රාජගිරිය මැතිවරණ කාර්යාලය අසලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. stv online Read more දේශීය පුවත් පවතින එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ආනයනික ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළට (VIDEO) දේශීය පුවත් වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 7කට බලපෑම් (VIDEO) දේශීය පුවත් ඉන්දීය ආරක්ෂක ඇමති අද දිවයිනට (VIDEO) දේශීය පුවත් සජිත්ගේ අතුරු ප්‍රශ්නෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි (VIDEO) දේශීය පුවත් තවත් අයිස් කන්ටේනර් 2ක් – බාසික් අධිකරණයට (VIDEO) Local News දේශීය පුවත් පවතින එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ආනයනික ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළට (VIDEO) දේශීය පුවත් වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 7කට බලපෑම් (VIDEO) දේශීය පුවත් ඉන්දීය ආරක්ෂක ඇමති අද දිවයිනට (VIDEO) දේශීය පුවත් සජිත්ගේ අතුරු ප්‍රශ්නෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි (VIDEO)