ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ, කොමසාරිස් ජනරාල් ධුරයට සමන් ශ්‍රි රත්නායක මහතා පත් කිරිමට තීරණය වී තිබේ.
ව්‍යවස්ථාදායක සභාව විසින් අදාල තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
මේ වන විට සමන් ශ්‍රී රත්නායක මහතා මැතිවරණ කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරනු ලබයි.
Share

Read more