Home දේශීය පුවත් යාපනයේ දී ජීව අත්බෝම්බයක් සමඟ අයෙක් අත්අඩංගුවට

යාපනයේ දී ජීව අත්බෝම්බයක් සමඟ අයෙක් අත්අඩංගුවට

0
යාපනයේ දී ජීව අත්බෝම්බයක් සමඟ අයෙක් අත්අඩංගුවට

යාපනය, රාසාවින්තෝට්ටම් මාර්ගය අසලදී ජීව අත්බෝම්බයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

යාපනය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

එහිදී සැකකරු සතුව තිබී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයාගෙන ඇත.

සැකකරු 19 හැවිරිදි යාපනය ප්‍රදේශයේම පදිංචි තරුණයෙක්.

ඔහු අද යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here