Home දේශීය පුවත් ලබන 23 වැනිදා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට

ලබන 23 වැනිදා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට

0
ලබන 23 වැනිදා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට

2020 වසරේ ජනවාරි 01 වැනිදා සිට අප්‍රේල් මස 30 වන දා ක්වා රජයේ වියදම් සඳහා රුපියල් බිලියන 1474 ක අතුරු සම්මත ගිණුමක් ලබන 23 වැනිදා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here