තරඟයේ කාසියේ වාසිය ඕස්ටේ‍්‍රලියාවට

Share

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන අවසන් විස්සයි විස්ස තරගාවලිය මේ වන විට මේල්බන් ක්‍රීඩාංගනයේදී ආරම්භ වී තිබේ.

කාසිය වාසිය දිනාගත් ඕස්ටේ‍්‍රලියාව පළමුව පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරධනා කළේය.

මේ වන විට පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිඩකයින් දෙදෙනෙකු දැවී ලකුණු 47ක් රැස් කරගෙන සිටියි.

Read more

Local News