ඕස්ට්‍රේලියාවට ලකුණු 143ක ඉලක්කයක්

Share

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර අද (01) පැවැත්වෙන තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

ඕස්ටේ‍්‍රලියාව පළමුව පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරධනා කළේය.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඬුළු 6ක් දැවි ලකුණු 142ක් ලබා ගත්තේය.

Read more

Local News