රගර් ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය හා වෙල්සය සමඟ පැවති තරගයෙන් තුන්වන ස්ථානය නවසීලන්තය ලබාගත්තේය.
ඒ ලකුණු 40 ට 17 ක් ලෙස ලබාගනිමින්.
හෙට (02) දිනයේ රගර් අවසන් ලෝක කුසලාන තරගය පැවැත්වෙයි.
එංගලන්තය හා දකුණු අපි‍්‍රකාව හෙට දින තරඟ වැදීමට නියමිතයි.
Share

Read more