දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ලංකාවට තවත් රන් පදක්කමක්

Share

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 1500 ධාවන ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ නිලානි රත්නායක ක්‍රීඩිකාව සමත්ව තිබේ.

ඒ මිනිත්තු 4 යි තත්පර 34 යි දශම 3 යි 4 කින් තරඟය අවසන් කරමින්.

නේපාලයේ පැවැත්වෙන මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව මේ වන විට රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 9 ක් සහ ලෝකඩ පදක්කම් 14 ක්හිමිකර ගැනීමට සමත්ව තිබේ.

Read more

Local News