Home ව්‍යාපාරික පුවත් කුළුබඩු වර්ග කීපයක ආනයනය තහනම්

කුළුබඩු වර්ග කීපයක ආනයනය තහනම්

0
කුළුබඩු වර්ග කීපයක ආනයනය තහනම්

කුළුබඩු වර්ග කිහිපයක් ආනයනය තහනම් කරමින් මුදල් අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

 

ඒ අනුව ගම්මිරිස්, කුරුඳු, ඉඟුරු, කහ, පුවක් සහ කරුංකා ඇතුළු භාණ්ඩ කිහිපයක් ආනයනය සහ නැවත අපනයනය තහනම් වන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

දේශීය වශයෙන් එම වගාවන් ප්‍රවර්ධනය කිරීම සහ ගොවීන්ට සහන සැලසීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here