13 වැනි දකුණු ආසියානු ක්රීඩා තරගාවලියේ කාන්තා මිටර් 5000 ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට නිලානි රත්නායක අද (06) සමත්වුණි.
පසුගියදා පැවති කාන්තා මීටර 1500 ඉසව්වේ රන් පදක්කම හිමිකර ගත් නිලානි රත්නායක අද දිනයේ එම රන් පදක්කමක් හිමිකර ගැනීමට සමත් විය.
මිනිත්තු 16.55.18 කදී තරගය නිමා කරමින් ඇය එම ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට සමත් විය.