නිළ සංචාරයක් සඳහා ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා ලබන ජනවාරි පස් වන දින දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ජපානයේ විදේශ කටයුතු අමාත්‍ය තාරෝ කොනෝ මහතා දිවයිනට පැමිණිමට නියමිත බවයි.
Share
Read more