සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන එක්දින ක්රිකට් තරඟය අද (18) ඉන්දීයාවේ විශාකාපට්නම් හිදී පැවැත්විමට නියමිතයි.
දෙරට අතර පැවති පළමු එක්දින තරඟය කඩුලු 08 කින් ජය ගැනිමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.
තරඟ තුනකින් සමන්විත එක්දින තරගාවලිය මේ වන විට 01ට බිංදුවක් ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉදිරියෙන් සිටියි.



