ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවන ටෙස්ට් තරඟය අද

Share

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරඟය අද (19) කරච්චි හිදී පැවැත්වීමට නියමිතයි.

 

ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ රාවල්පින්ඩි හිදී පැවැති පළමු තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

මේ අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී ආබාධයකට ලක් වු වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතගේ ආබාධ තත්වය තවමත් සුව වී නොමැති බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි.

Read more

Local News