සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරඟය අද (19) කරච්චි හිදී පැවැත්වෙයි.
ඒ අනුව තරඟයේ කාසියේ වාසිය දිනා ගත් පාකිස්ථානය පළමුව පන්දුවට පහරදීමට තීරණය කරයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් සිදුවී ඇති අතර කසුන් රාජිත වෙනුවට ලසිත් ඇඹුල්දෙණිය කණ්ඩායමට කැඳවා ඇත.