”ස්කූබි” ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටයක් ලෙසින්

Share

”ස්කූබි” නමින් ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටයක් නිර්මාණය කිරීමට හොලිවුඩ් චිත්‍රපටය අධ්‍යක්ෂ ටෝනි සර්වෝන් සැළසුම් කර තිබේ.

 

හොලිවුඩ් තොරතුරු වාර්තා කළේ, ස්කූබි ඩූ කතාමාලාව පාදක කරගනිමින් එම චිත්‍රපටය නිර්මාණය කෙරෙන බවයි.

ස්කූබිඩූට ෂැගී ඇතුළු ඔහුගේ මිතුරු කණ්ඩායම හමුවන ආකාරය එම චිත්‍රපටය ඔස්සේ විදහා දැක්වෙන බව එහි අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ ය.

Read more

Local News