‘ඩබාන්ග්’ චිත්‍රපටය ආදායම කෝටි 100 ඉක්මවයි

Share

සල්මාන් ඛාන්ගේ ‘ඩබාන්ග්’චිත්‍රපටයද සිය ආදායම් තත්ත්වය ඉන්දීය රුපියල් කෝටි සියයක සීමාව ඉක්මවා ලබාගැනීමට සමත්ව තිබේ.  

 

මේ අනුව ඉන්දීය රුපියල් කෝයි සියය ඉක්මවු චිත්‍රපට වැඩි ප්‍රමාණයක රඟපෑ නළුවා බවට සල්මාන් ඛාන් පත් විය.

මෙම චිත්‍රපටය ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 138 ක ආදායමක් උපයා ගන්නට සමත් වී ඇත.

මෙම චිත්‍රපටය තිරගත වූ කාලසීමාවේදී රාණි මුඛර්ජිගේ ‘මර්දානි’දෙවැන්න හා ආක්ෂේ කුමාර් රඟන ‘ගුඩ් නිවුස්’ චිත්‍රපටයද තිරගත විය.

Read more

Local News