විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන කණ්ඩායමේ නායකත්වය චමරිට

Share

ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට චමරි අතපත්තු නම් කර තිබේ.

 

එහි උපනායිකාව ලෙස හර්ෂිතා මාධවී නම්කර තිබේ.

කාන්තා ලෝක කුසලාන තරගාවලිය පෙබරවාරි 15 දා සිට මාර්තු 20 දක්වා පැවැත්වීමට නියමිතය.

කාන්තා ක්‍රිකට් සංචිතය – චමරි අතපත්තු (නායිකා), හර්ෂිත මාධවී (උපනායිකා), අනුෂ්කා සංජීවනී, හංසිමා කරුණාරත්න, ශෂිකලා සිරිවර්ධන, නිලක්ෂිද සිල්වා, අමා කාංචනා, කවීෂා දිල්හාරි, උදේශිකා ප්‍රභෝදිනී, අචිනි කුලසූරිය, හසිනි පෙරේරා, සත්‍යා සංදීපනී, උමේෂා තිමාෂිනී, සුගන්ධිකා කුමාරි, ඩිලානි මනෝදරා

අතිරේක ක්‍රීඩිකාවන් – සචිනි නිසංසලා, ප්‍රසාදිනී වීරක්කොඩි, ඕෂධී රණසිංහ, තාරිකා සෙව්වන්දි, ඉනෝකා රණවීර

Read more

Local News