බංග්ලාදේශය සහ ඉන්දියාව අද අවසන් මහ තරඟයට

Share

අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය අද (09) පැවැත්වෙයි.

 

ඒ දකුණු අප්‍රිකාවේ පොචෙෆ්ස්ට්රූම් හිදී.

බංග්ලාදේශය සහ ඉන්දියාව අවසන් මහ තරඟය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත් වුණි.

බංග්ලාදේශය අවසන් මහ තරඟයට සුදුසුකම් ලැබුවේ පළමු වතාවට වන අතර ඉන්දීය කණ්ඩායම අවස්ථා 4කදී ශූරතාව දිනාගෙන ඇත.

Read more

Local News