ශ්‍රී ලංකා පිතිකරු කුසල් ජනිත් පෙරේරාට ඇමරිකානු ඩොලර් ලක්ෂ 05 වන්දි මුදලක් ලෝක තහනම් උත්තේජක නිවාරණ ආයතනය විසින් ගෙවීමට නියමිත බව වාර්තා වෙයි.
2015 වසරේදි කුසල් ජනිත් පෙරේරාට තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනා එල්ලවූ අතර වැරදි පරීක්ෂණ වාර්තා හේතුවෙන් ඔහුට වසර හතරක තරඟ තහනමක් පැනවීමටයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කළේය.
මෙම තීරණය හේතුවෙන් මොහුට සිදුවූ අපකීර්තිය නිසා මෙම වන්දි මුදල ගෙවීමට නියමිත බව සඳහන්.