ශ්‍රී ලංකා-එංගලන්තය ටෙස්ට් තරගාවලියත් නවතයි

Share

සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

 

කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනයට ගත් ආරක්ෂක පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

දෙරට අතර ටෙස්ට් තරගාවලියේ පළමු තරෙඟය එළඹෙන 19 වැනිදා ගාල්ලේ දී ආරම්භ කිරීමට නියමිතව තිබුණි.

Read more

Local News