ලොව පුරා පැතිර යන නව කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලි පාපැදි සවාරි කල්දැමීමට තීරණය කර තිබේ.
කිලෝමීටර් 3,579යි දශම 8ක සමස්ථ දුර ප්රමාණයකින් සමන්විත වු ඉතාලි පාපැදි සවාරිය මේ වසරේ මැයි මස 9 වැනිදා හංගේරියාවේදී ආරම්භ වීමට නියමිතව තිබුණි.
කෙසේ වතත් ලොව පුරා පැතිර යන නව කොරෝනා වෛරය හේතුවෙන් තරග සංවිධායකින් තීරණ කළේ මෙවර තරගාවලිය කල්දැමීමටයි.