ඩොලරයේ විකුණුම් මිල රු. 187 ඉක්මවා යයි

Share

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (18) දිනයේ දී එක්සත් ජනපද ඩොලරක ගැණුම් මිල රු. 183.14 ක් ලෙසත් විකුණුම් මිල රු. 187.23 ක් ලෙසත් සටහන් විය.

 

මෙරට මූල්‍ය ඉතිහාසයේ ඩොලරයක ගැණුම් මිල රු. 183 සීමාව හා විකුණුම් මිල රු. 187 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙසින් මෙය හැඳින්විය හැකිය.

Read more

Local News