ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා ප්රමුඛ තේරීම් කමිටුව ඉල්ලා අස් වී තිඛෙනවා
අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
Share
Read more




