නිර්මාණශීලි ආර්ථිකයකට ගෙනයන රට (VIDEO)

Share

කොරියාව මෙන් නිර්මාණශීලී ආර්ථිකයක් දක්වා රට ගෙන යාමට සැලසුම් සකස් කරමින් සිටින බව ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ එම අධිකාරිය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවට කැඳවනු ලැබූ අවස්ථාවේදීයී.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News