60 වැනි සංඝ සමුළුවට සූදානම් (VIDEO)

Share

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. එළඹෙන නොවැම්බර් මස 28 වනදා සිට දෙසැම්බර් 02 වනදා දක්වායි සමුළුව පැවැත්වෙන්නේ. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News