මෙරට තුළ PCR පරීක්ෂණ ලක්ෂය ඉක්මවයි

Share

මෙරට තුළ PCR පරීක්ෂණ ලක්ෂයක් සිදුකර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නආරච්චි මහත්මිය පැවසුවා ය.

 

අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ, මුල්ලේරියාව රෝහලේ ස්ථාපිත නව අධිතාක්ෂණික අනුක ජීව විද්‍යා රසායනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

PCR පරීක්ෂණ සිදු කර රෝගීන් වෙන් කිරීම හේතුවෙන් මේ වනවිට කොරෝනා වෛසරය සමාජය තුළින් සම්පුර්ණයෙන් ඉවත් කිරීමට හැකි වී ඇතැයි ඇය සඳහන් කළා ය.

Read more

Local News