Home දේශීය පුවත් කොවිඩ් ආසාදිතයින් ගණන 3121ක් දක්වා ඉහළට

කොවිඩ් ආසාදිතයින් ගණන 3121ක් දක්වා ඉහළට

0
කොවිඩ් ආසාදිතයින් ගණන 3121ක් දක්වා ඉහළට

මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ‌වෛරසය ආසාදිතයින් ගණන 3121ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

 

කොවිඩ් නයින්ටීන් ආසාදිතව සුවය ලැබු සංඛ්‍යාව 2918කි.

මේ වන විට ආසාදිතයන්ගෙන් 191 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here