Home විශේෂාංග පුවත් ‘MTV’ සංගීත සම්මාන උළලේදී ලේඩි ගාගාට සම්මාන 5ක්

‘MTV’ සංගීත සම්මාන උළලේදී ලේඩි ගාගාට සම්මාන 5ක්

0
‘MTV’ සංගීත සම්මාන උළලේදී ලේඩි ගාගාට සම්මාන 5ක්

ඇමෙරිකානු පොප් ගායිකා ලේඩි ගාගාට අගෝස්තු 30 වැනිදා නිව්යෝර්ක් සිටිහි පැවති ‘MTV’ සංගීත සම්මාන උළලේදි සම්මාන රැසක් දිනා ගැනීමට හැකියාව ලැබී තිබේ. 

 

මෙම සම්මාන උළලේදී ලේඩි ගාගාට හිමිවූ සම්මාන ගණන 5කි.

ඒ සම්මාන අතර, වසරේ හොඳම ගායන තරුව ලෙසද, වසරේ හොඳම ගීතය ලෙස ඇයගේ ‘රේන් ඔන් මී’ කියන ගීතයට ද ප්‍රධාන සම්මාන හිමිව තිබීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here