Home දේශීය පුවත් බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් තවමත් ආහාර වර්ජනයේ

බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් තවමත් ආහාර වර්ජනයේ

0
බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් තවමත් ආහාර වර්ජනයේ

බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රැඳවියන් පිරිසක් ආරම්භ කළ ආහාර වර්ජනය අදත්(13) ක්‍රියාත්මක වේ.

 

පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේ රැඳවියන් 45 දෙනෙකු ආහාර වර්ජනය ආරම්භ කළද ඉන් 25 දෙනෙකුම එම වර්ජනය අතහැර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරයි.

කෙසේ වෙතත් තවත් 20ක් ආහාර වර්ජනය කරමින් සිටින බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here