Home දේශීය පුවත් සුමීර හෙරොයින් සමඟ අත්අඩංගුවට

සුමීර හෙරොයින් සමඟ අත්අඩංගුවට

0
සුමීර හෙරොයින් සමඟ අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික සුමීර මධුසංඛ නොහොත් “සුමීර“ අත්අඩංගුවට ගෙන තිබේ.

 

හෙරොයින් සමග එම සැකකරු කොටහේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here