අගෝස්තු මාසයේ උද්ධමනයේ වැඩිවීමක්

Share

2020 වර්ෂයේ අගෝස්තු මාසයේ ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය 6.2% ක් බව ජනලේඛන හා සංඛ්‍යා‍ලේඛන දෙපාර්තමේන්තුවේ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

 

2019 අගෝස්තු මාසයට සාපේක්ෂව 2020 අගෝස්තු මාසයේ ආහාර කාණ්ඩයේ ප්‍රතිශතය වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ පොල්, සහල්, කහ කුඩු, පොල්තෙල්, සීනි සහ අළුත් මාළු යන ආහාර ද්‍රව්‍යවල පැවති ඉහළ මිල මට්ටම බවයි ජනලේඛන හා සංඛ්‍යා‍ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Read more

Local News