Home දේශීය පුවත් රුහුණු කතරගම මහා දේවාලයේ නව බස්නායක නිළමේ

රුහුණු කතරගම මහා දේවාලයේ නව බස්නායක නිළමේ

0
රුහුණු කතරගම මහා දේවාලයේ නව බස්නායක නිළමේ

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ නව බස්නායක නිළමේ ලෙස ඩිෂාන් ගුණසේකර මහතා පත්ව තිබේ.

 

අද(22) පෙරවරුවේ පැවති ඡන්ද විමසීමේ දී ඔහු නිතරඟයෙන් නව බස්නායක නිළමේවරයා ලෙස තේරී පත්වූ බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here