Home දේශීය පුවත් කහ කිලෝ 1024ක් පේසාලේ ප්‍රදේශයෙන් සොයා ගැනේ

කහ කිලෝ 1024ක් පේසාලේ ප්‍රදේශයෙන් සොයා ගැනේ

0
කහ කිලෝ 1024ක් පේසාලේ ප්‍රදේශයෙන් සොයා ගැනේ

නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වූ බවට සැක කෙරෙන කහ කිලෝග්‍රෑම් 1000කට අධික තොගයක් පේසාලේ ප්‍රදේශයේ දී පොලිස් භාරයට ගෙන තිබේ.

 

සැක කටයුතු ලොරි රථයක් පරික්ෂා කිරීමේ දී එම ලොරි රථයේ පොලිතින් උර 29ක අසුරා තිබූ කහ කිලෝග්‍රෑම් 1024යි ග්‍රෑම් 245ක් සිය භාරයට ගත් බව පේසාලේ පොලීසිය පවසයි.

සිද්ධියට අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් පේසාලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here