Home ව්‍යාපාරික පුවත් කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 6000 ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 6000 ඉක්මවයි

0
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 6000 ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකයේ අගය අද(28) ඒකක 6000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

 

සියලු කොටස් මිල දර්ශකය (ASPI) එම සීමාව ඉක්මවා ගියේ 2020 ජනවාරි 7 වැනිදායින් පසු පළමු වරටය.

අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 6,028.20 ක් ලෙසින් සටහන් වූ අතර දිනය තුළ රු. බිලියන 1.89 ක පිරිවැටුමක් වාර්තා වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here