Home දේශීය පුවත් 20 එරෙහි පෙත්සම් සලකා බැලීම තුන්වන දිනටත් අද ඇරඹේ

20 එරෙහි පෙත්සම් සලකා බැලීම තුන්වන දිනටත් අද ඇරඹේ

0
20 එරෙහි පෙත්සම් සලකා බැලීම තුන්වන දිනටත් අද ඇරඹේ

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම තෙවන දිනට අද(02) සිදුකරයි.

 

කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් සංඛ්‍යාව 39 කි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම් සලකා බැලීම පසුගිය 29 වනදා ආරම්භ වුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here