ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හා උපකාරක පන්ති සතියක් වසා තැබේ.
ඒ අනුව හෙට(05) දිනයේ සිට ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු පාසල් සහ පෞද්ගලික උපකාරක පංති වසා දැමෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් මහතා පැවසීය.
ඒ අනුව එළඹෙන සිකුරාදා දක්වා ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් සහ උපකාරක පංති වසා තැබීමට තීරණය කර තිබේ.