ලෝකයේ සෑම පුද්ගලයින් දස දෙනෙකුගෙන් එක් අයෙකුටම කොවිඩ් ආසාදනය වී තිබීමේ සම්භාවිතාවක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
එම සංවිධානය සැක කරන්නේ දැනට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වූ පිරිස මිලියන 35 ඉක්මවන නමුත්, එම අගය මිලියන 800 ක් තරම් ඉහළ අගයක් ගන්නා බවයි.